-
Friday, July 15, 2011
ලකිගේ EnGlisH~ හෝඩිය
A මිනිහා අදත් Bලා නේද? Cමන් අයියා ඔහොම්මම තමයි බොන්න ගියාම. ඩෝසරේට Dසල් ගහනවා වගෙ තමයි බොන්න ගියාම. Eයෙත් හොදටම බිලා ආවේ . එයාගෙ අයියා නම් හොද වැදගත් සල්ලිකාරයෙක්. Fගනිස්තානයට විකුනුවා මේකා Gවිතේ නිකං අපරාදේ කලකන්නි කරගන්නවා. Hච්චර හොද පරම් පරාවක මිනිහෙක්නෙ. Iයො කියලා වැඩක් නෑ. Jන් අක්කාටත් එපාවෙලා බැරි තැන තමයි දමලා ගහලා ගියේ.Kැමක් කියනවා කියලා තුන් හිතකින්වත් හිතන්න එපා. Lලෙන්න වැලේ වැල් නැතිව මිනිහා ඉන්න කොට තමයි දුක හිතිලා. Mමා නෝනා සින් එකට Nටර් උනේ. කෝ Oවා මිනිහට ගානක්වත් නැ . Pටරයා රැට රැට ගෙට රින්ගනවා කියලා කවුද Qවුවාහම "කමක් නැ ඩෝ උගේ Rතිකේ ශක්තිමත්. මට ඊයෙත් බාගයක් අරන් දුන්නා ." කිවුවලු දැන් ඇS පෙනිමත්හොදටම අඩුයි. හන්දියේ කඩේ Tමේකර් ජෝබ් එක කරන කලෙ Uත් ක්ලබ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදලා දිලත් මාට්ටු වුණා. එක දවසක් නිවාඩු අරගෙන දවස් 2ක් නෑවිත්ලව් ඩබල් කරන නිසා ඒ දවස් වල මිනිහට කිව්වේ Wසිමන් කියලා. දොස්තර මහත්තයා Xරේ එකක් අරන් කිවුවලු මෙහෙම කේස් එකක් Yදය ඉතිහාසෙටමවත් නැතුව ඇති කියලා. කරැමක්කාරයා !!! ඔය යන්නේ පාර පුරා Zග් සැග් වේවි............
Friday, July 8, 2011
පිස්සු හෑදෙන ලස්සන කතා නෑවතත්
ආ ලවි
බදින්න කලින් love
බෑන්දට පස්සේ අයි love
උන්ගේ පෑටවු රි love
අපට මොකද බො love
ආ කොහේද නංගි වෑඩ
කටුනයක වෑඩ
මොකද නංගි බඩ
අපේ බොස්ගේ වෑඩ
බදින්න කලින් love
බෑන්දට පස්සේ අයි love
උන්ගේ පෑටවු රි love
අපට මොකද බො love
ආ කොහේද නංගි වෑඩ
කටුනයක වෑඩ
මොකද නංගි බඩ
අපේ බොස්ගේ වෑඩ
Subscribe to:
Posts (Atom)
