Pages

Monday, November 14, 2011

වසර 30 කට පසුව සිදුවන සෙනසුරු ග්‍රහා මාරුව ඔබේ ලග්නයට මෙය බලපාන්නේ මෙසේය....

සුවිශේෂී ග්‍රහ මාරුවක්‌ හෙට එනම් 15 දා සිදුවන්නේය. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එසේ මාරුවන්නේ වසර දෙකහමාරක්‌ පමණ ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. තුලා රාශිය සෙනසුරුගේ බලය උපරිම ලෙස ඇතිකරවන උච්ච රාශියයි. මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ වසර තිහකට වරක්‌ වන බැවින් සුවිශේෂී වෙයි.     
                           වැඩ කරන ජනතාව හෙවත් පීඩිත පංතිය නියෝජනය කරන ශනි උච්චවීම සේවකයා රජවීමක්‌ හා සමානය. එබැවින් මෙම ග්‍රහ මාරුව සිදුවීමෙන් පසුව තමන්ට සිදුවිය හැකි හොඳ නරක හෙවත් ශුභාශුභ දැනගැන්ම බහුතර ජනතාවගේ කැමැත්තයි. ග්‍රහ මාරුවක්‌ සෑම පුද්ගලයකුටම මෙන්ම පොදුවේ රටට ද, රජයටද විපක්‍ෂය හා අනෙකුත් විවිධ අංශයන්ට මෙන්ම කාලගුණයට ද කරන බලපෑම අනිවාර්යය වන අතර ජ්‍යෙdතිෂය ගොඩනැගී ඇත්තේද මෙම සිද්ධාන්ත සැලකිල්ලට ගැනීමෙනි.

 නොවැම්බර් 15 තුලාවට පිවිසීම, 2012 පෙබරවාරි 7 වක්‍රවීම, 2012 මැයි 16 (නැවත) කන්‍යා, 2012 ජුනි 25 නිවෘතවීම, 2012 අගෝස්‌තු 04 තුලා, 2013 පෙබරවාරි 18 වක්‍ර, 2013 ජුලි 08 නිවෘත, 2014 මාර්තු 04 වක්‍ර, 2014 ජුලි 21 නිවෘත, 2014 නොවැම්බර් 02 වෘශ්චිකයට මාරුවීම වශයෙනි.

 මෙම ග්‍රහ මාරුව ගැන ශුභාශුභ විමසන විට කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය, විශ්ව කේන්ද්‍රය, 2011, 2012, 2013, 2014 යන වසර වල සංවත්සර කේන්ද්‍ර, මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය, විපක්‍ෂ නායකතුමාගේ කේන්ද්‍රය සමග තත්කාල ග්‍රහචාරය විමර්ශනය කළ යුතු වන්නේ ය. ඔබට නැතහොත් පොදු ජනතාවට එය බලපාන ආකාරය ගැන දැනගැනීමට ලග්න 12 පිළිබඳ විමසිය යුතු වන්නේය.

 තවද ශනි මාරුව සිදුවන්නේ කන්‍යා ලග්නය හිමි අයගේ ශනි ඒරාෂ්ටක අපලයන් අවසන් කරමිනි. එබැවින් ජනාධිපතිතුමාට මෙම අපල කාලය නිමවන බව පෙනේ. එහෙත් ඉහත ශනි වක්‍රවන 2012 පෙබරවාරි – මැයි අතර නැවත එය යෙදී නිමාවනු ඇත. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කේන්ද්‍රයේ ශනි අට වැන්නට පැමිණ එරාෂ්ඨක වීම සැලකිය යුත්තකි. ශනි මාරුව ලග්න දොළහට බලපාන්නේ මෙසේය.


ඔබේ ලග්නයට මෙය බලපාන්නේ මෙසේය


මේෂ


මේෂ ලග්නය හිමි ඔබේ ජීවිතයට සහයෝගය දෙන අය අලුතින් එක්‌වේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටි අයගේ අරමුණු ඉටු වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට ද ශුභයි. නිවාස ඉදිකිරීම් වලට ශුභය. එහෙත් ඉදිරි වර්ෂය නිමවන තෙක්‌ රාහු 8 ගමන් කරන බැවින් උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග ඇති වීමට හේතුයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.


වෘෂභ
ශනි මාරුව සිදුවන්නේ ඔබේ කේJද්‍රයේ හය වැන්නටය. පැවැති අසනීපවලින් සුවය ලැබේ. සතුරන් පරාජය වන කාලයකි. නැතහොත් සතුරු කරදර අවසන් වේ. ණය වලින් නිදහස්‌ විය හැකි වේ. සේවක පක්‍ෂයේ සහයෝගය වර්ධනය වේ. තරගවලින් ජය ලැබේ. එහෙත් ගුරු 12 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක්‌ පවතී.

මිථුන
ස්‌වැනි භාවයට යන සෙනසුරු එහි බලවත් වීමෙන් මිථුන හිමි ශිෂ්‍යයන්ට වෙහෙස මහන්සි වී ඉගෙනීමට සිත යොමු වේ. ප්‍රේම සබඳතා පවත්වන අයට විවාහයට මඟ සැලසේ. බලාපොරොත්තු නොවූ ආකාරයේ දේපළ ලාභ හිමිවේ. දරුවන් අපේක්‍ෂා කළ අයට දරු ලාභ ලැබේ. සමාජශීලී වේ. ව්‍යාපාරිකයන්ට ආයෝජන වලින් ප්‍රතිඵල ලැබේ. එහෙත් රාහු 6 ගමන් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. රහස්‌ සතුරන් ඇති වේ.

කටක
හතරවැන්නේ ශනි උච්ච වේ. හිතේ ධෛර්යය හා උත්සාහය වැඩි වේ. විවාහ මංගල කටයුතු සාර්ථක වේ. ගොවිතැන් සාර්ථක වේ. නිවාස ඉදිකරමින් සිටි අයට ඒවා අවසන්කර ගැනීමට ලැබේ. කෞතුක දේ හා පැරැණි උරුමයන්ට හිත ඇදී යයි. මව්පස වැඩිහිටි ඥතිවරයන් සමඟ නව සබඳතා ඇති වේ. පැරැණි නිවාස අලුත් කරන කාලයකි.

 සිංහ
ශනි අපල කාලය නිමා වෙයි. උත්සාහය මෙන්ම අධික වීර්යය ද ඇතිව ක්‍රියාකරයි. සහෝදරයන් හා අසල්වාසීන් අතර සබඳතා අලුත් වේ. සතුටුදායක ගමන් නිතර යෙදේ. සිංහ ලග්නය හිමි අයගේ විවාහ සහකරුට ද ශුභපලදායකය. කලින් පැවැති අසනිප සුව වේ. සිංහ හිමි ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන් හා පොලිස්‌ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉතා ශුභ ඵල ලැබේ. නමුත් 2012 අග දක්‌වා නිශ්චල දේපොළ පිළිබඳ අවුල් හා මවුපියන්ට අපල ඇති වේ.

කන්‍යා
2009 සිට පැවැති ලග්න ඒරාෂ්ඨක අපල කාලය නිම වෙයි. රැකියා බාධා ඉවත් වේ. නිශ්චල දේපොළ පිළිබඳ දියුණුවක්‌ ඇති වේ. එහෙත් ඒරාෂ්ඨක අපලය අවසන් වීමට ජන්ම පත්‍ර අනුව මාස කිහිපයක්‌ ගත විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදේ. කතාව නිසා පවුලේ අඩදබර හා හිතවතුන් අමනාප විය හැකි කාලයකි. ගුරු 8 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක්‌ තිබේ. 


තුලා
 ලග්න භාවයේ ශනි උච්ච වීම ශුභයි. ධෛර්යය හා උත්සාහය කැප වී ක්‍රියාකිරීම, ඉවසීම යන ගුණාංග වැඩි වේ. වැඩිහිටියන්ගේ ප්‍රසාදය ලැබේ. ගෙදර දොර හා දරුවන්ගේ කටයුතුවල දියුණුවක්‌ ඇතිවන කාලයකි. නමුත් රාහු 2 බැවින් අධික වියදම් ඇති වීම 2012 අග දක්‌වා පවතිනු ඇත. මේ නිසා වියදම් කිරීමේදී දූරදර්ශී විය යුතුයි. මුදල් ආයෝජනය කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ.


වෘශ්චික
 වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 12 උච්ච වන අතර 2012 අග දක්‌වා රාහු ලග්නයේ නීචව ගමන් කිරීමත් ගුරු 6 ගමනත් එතරම් ශුභ නැත. වියදම් පාලනය කර ගත හැකි නමුදු නිතරම මානසික අසහනය, ව්‍යාකූල බව, කේන්ති යැම, විවාහ ගැටලු ඇතිවේ. මේ නිසා ශනි හා රාහු අපලවලට ශාන්තිකර්ම කර ගත යුතුය.

ධනු
11 ශනි උච්ච වීම ශුභයි. ආදායම් මාර්ග ඉහළ යයි. වැටුප් වැඩි වේ. උසස්‌ අයගේ ඇසුරට පත් වේ. ඉඩකඩම්වල දියුණුවක්‌ ඇති වේ. ගොඩනැඟිලි වැඩ ඇරඹීමට ශුභ කාලයකි. එමෙන්ම දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුවට කරුණු සැලසේ. ආයෝජනවලින් ලාභ ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. අලුත් එහෙත් ගුණවත් වැඩිමහල් මිතුරන් ඇතිවන කාලයකි. ඉඩමක්‌ මිලට ගැනීමට සුදුසුම කාලයකි.

මකර
10 වැන්නේ ශනි බලවත් වීම ඉතා ශුභයි. තම ජීවිතයේ බැබලෙන කාලයක්‌ යෑයි කිව හැකි වේ. රැකියා වලින් උසස්‌ වේ. ව්‍යාපාර සාර්ථක වේ. සේවකයන්ගේ සහයෝගය උනන්දුව වැඩි වේ. උසස්‌ අයගේ ප්‍රශංසා ලැබෙන කාලයකි. නමුත් මෙම ලිපියේ මුලින් දක්‌වා ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවන්හිදී මෙම ශුභඵල හීන වී යයි.

කුම්භ
වසර 2009 සිට පැවැති සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලය නිමවීම ඇරඹේ. පෙරපින වාසනාව මතු වේ. භාග්‍යය දෙවිපිහිට ලැබෙන බව දැනෙන කාලයකි. ආගම භක්‌තිය ඉහළ යයි. උසස්‌ අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අයට ශුභඵල ලැබේ. පැවැති කරදර බාධක ක්‍රම ක්‍රමයෙන් නිම වනු ඇත.

 මීන
මීන ලග්න හිමියන්ටද උදාවන්නේ ශනි ඒරාෂ්ඨක කාල සීමාවකි. වියදම් පැත්ත ඉහළ යනු ඇත. හිතවතුන් අමනාප වීම, ආදායම් පහළ වැටීම, සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. මේ අපල 2012 මැයි සිට විශේෂයෙන් බලපානු ඇත. ශනි අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න. ආගමික ජීවිතයක්‌ ගත කරන්න.


ඉහත ශුභාශුභ ශනිගේ මහ දශා හා අන්තර් දශා ගත කරන අයට වැඩිපුර දැනෙනු ඇත.


ඔයාලා බැලවනම් ඔයාලාගේයාලුවන්ටත් මෙය SHARE කරන්න
 කොමෙන්ට් කරන්න ලයික් කරන්න..........

(උපුටා ගැනීමකි)

Friday, October 7, 2011

ජිවිතයෙදි දැන ගත් යුතු දේවල්


අප දැන ගත් යුතු දේවල්
 සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.* පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ උෂ්ණත්වය ඉහළ යයි. එම නිසා කඩල ඉක්මනින් තැම්බේ.* හොඳින් ආලෝකය ඇති තැනක සිට කාමරයක් තුළට පැමිණි විගස මද වේලාවක් යනතුරු කාමරය තුළ ඇති භාණ්ඩ නොපෙනේ.ඇසේ කණීනිකාව හොඳින් ආලෝකය ඇති විට කුඩා වේ. ආලෝකය අඩු වූ විට විශාල වේ. ආලෝකය ලැබෙන ස්ථානයේ සිටින විට කුඩා වූ කණීනිකාව කාමරයට පැමිණි විගස විශාල නොවීමෙන් කාමරය තුළ අඩංගු භාණ්ඩ පැහැදිලිව නොපෙනේ.* සහල්වල ඇති ගල්, වැලි ගැරීමෙන් ඉවත් කළ හැක්කේ කෙසේද?ගල්, වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩිය. එම නිසා සහල්වලට වඩා ගල් වැලි යටට යයි. සහල් ගැරීමේදී ඝනත්වයෙන් අඩු සහල් ඉවත් වන අතර ඝනත්වයෙන් වැඩි ගල් වැලි භාජනය පතුලේ රැඳෙ.* කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.පිටි පිපීම සඳහා භාවිතා කරන ආප්ප සෝඩා හෙවත් සෝඩියම් බයි කාබනේට් මඟින් කාබන් ඩයොක්සයිඩ් සෑදේ. නමුත් කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට කාබන් ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන නිසා පිටි පිපීම සිදු නොවේ.* පලතුරු නරක් නොවී තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවනයක බහා තබනු ලැබේ.පලතුරු මත ක්ෂුදු ජීවීන්ගේ වර්ධනය නිසා ඒවා නරක් වේ. නමුත් පලතුරු සාන්ද්‍ර සීනි ද්‍රවණයක් තුළ බහා තැබීමේදී සීනි ද්‍රාවණයේ සාන්ද්‍රනය වැඩි නිසා පලතුරුවල ජලය සීනි ද්‍රාවණය මගින් උරා ගනී. එවිට ක්ෂුදු ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ජලය නොලැබී යාමෙන් වර්ධනය අඩාල වීම නිසා පලතුරු නරක්් නොවේ.* විකිනීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසිනු ලැබේ.පලා ගොඩවල් මතට ජලය ඉසීමෙන් ඒ අවට වාතයේ ආර්ද්‍රතාවය වැඩි වේ. මේ නිසා පලාවල උත්ස්වේදනය මඟින් ජලය ඉවත් වී යාම අඩු වී පලා වියළීමෙන් ආරක්ෂා වේ.* හාල්මැස්සන් කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ.හාල්මැස්සන්ගේ වැඩිපුර කැල්සියම් අඩංගුය. තක්කාලි වල ඔක්සැලික් අම්ලය තිබේ. මේ දෙක එකතුවීමේ දී කැල්සියම් ඔක්සලේට් නමැති ජලයේ එතරම් දිය නොවන ස්ඵටික සාදයි. මේවා මුත‍්‍රාශයේ බිත්තිවල තැන්පත් වීමෙන් මුත‍්‍රා රෝග සෑදීමට හේතු වෙයි. * මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තබන්න.මඤ්ඤොක්කාවල සයනයිඩ් සංයෝග ඇත. ඒවා සිරුරට විස සහිතය.මඤ්ඤොක්කා තැම්බීමේදී සයනයිඩ් සංයෝග වාෂ්ප වී යයි. නමුත් බඳුන වසා තැම්බූ විට මෙම සයනයිඩ් පිට නොවී බඳුන තුළම රැඳී ජලයේ දිය වෙයි. ඒ නිසා ඒවා අනුභව කිරීමෙන් ශරීරයට හානි පැමිණිය හැකිය.* නරක් වූ මාළු ටින් හඳුනා ගන්නේ ඒවායේ පෘෂ්ඨ නෙරා තිබීමෙනි.මාළු ටින් එකේ ඇති මාළු නරක් වූ විට නොයෙක් අම්ල සෑදේ. ඒ නිසා ටින් එක තුළ පීඩනය වැඩි වී පිටතට නෙරයි.* වර්ෂා දිනවල මුත‍්‍රා යාම වැඩිය.වර්ෂා දිනයක පරිසරය සිසිල් නිසා දහදිය වාෂ්පීකරණය සිදු නොවේ. එවිට දහදිය ආධාරයෙන් පිටවීමට යෙදුන බහිඝ‍්‍රාවීය ද්‍රව්‍ය පිට නොවන නිසා ඒවා මූත‍්‍රා ආකාරයෙන් පිටවීම සඳහා මුත‍්‍රාශය කරා යයි. එම නිසා වර්ෂා දිනවල මුත‍්‍රා වැඩිපුර යාම සිදු වේ.* ශීත දිනවලවැඩි බඩගින්නක් දැනේ.ශීත දිනවලදී ශරීරය තුළ තාපය රඳවා තබා ගත යුතු වේ. මේ සඳහා වැඩි ආහාර ප‍්‍රමාණයක් ශරීරයට අවශ්‍ය නිසා වැඩියෙන් බඩගිනි දැනේ.

*ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ.
*වවුලා රාති‍්‍රයට බාධක මගහැර පියාසර කරයි.වවුලා පියාසර කිරීමේදී කටින් නිකුත් කරන අතිධ්වනි තරංග බාධකයේ වැදී පරාවර්තනය වීම නිසා ඌට ඇසෙන දෝංකාර හඬ ප‍්‍රතිග‍්‍රහණය කිරීමෙන් එම බාධක හඳුනාගනී.
*විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම් පත‍්‍රවල ඔතා ඇත.ඉඳීකටු තනා ඇත්තේ වානේ වලිනි. ඇළුමිනියම් වානේ වලට වඩා සකි‍්‍රයතාවයෙන් වැඩිය මේ නිසා ඇළුමිනියම් පත‍්‍ර මඟින් ඉඳීකටු මළ බැඳීම වළක්වයි.
*වගාබිමකට පොහොර දැමිම අවශ්‍ය වුවත්.වනාන්තරයක කොළ අතු සියල්ල දිරාපත්වී නැවත පසටම එකතු වන බැවින් පසෙන් ලබා ගන්නා මුලද්‍රව්‍ය නැවත පසට එකතුවේ. වගාබිමක අස්වැන්න නෙළා ගෙන ඉවත් කරන බැවින් පස නිසරුවේ. මෙය දිගින් දිගටම සිදුවන බැවින් පොහොර යෙදීමට සිදුවේ.
* හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප‍්‍රමාණය වැඩිය. හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.
* හ‍ඳේ සිට පණිවුඩ එවීමේදීපෘථිවිය හා චන්ද්‍රයා අතර රික්තක පෙදෙසක් හමුවේ. ධ්වනි තරංග රික්ත තුළින් ගමන් නොකරන නිසා ධ්වනි තරංග වලින් පණිවුඩ හුවමාරු කිරීමට නොහැකි වේ.
*අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර නුසුදුසුය.අක්මාවේ ඇති පිත් යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට මෙසේ කි‍්‍රයා කිරීම දුෂ්කර වේ. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් පිත්යුෂ ස‍්‍රාවයට උත්සාහ කරන නිසා තව තවත් කාර්යයන් වැඩි වීමෙන් අක්මාවේ ආබාධය උත්සන්න වේ.
*අත්තක පොතු වළලු ගැසු විට එහි ඵලදාව වැඩිවේ.ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් අත්තේ පත‍්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහණය නොවී එහි රුස්වේ. අධික ආහාර ප‍්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප‍්‍රමාණයද වැඩිවේ.


Saturday, September 17, 2011

Counter Strike - World popular shooter game හොදම ගෙම් එකක් නම් ඉතින්


Steam Client including Counter Strike 1.6

Counter Strike was at first a modification of Half-Life, called “Half-Life: Counter Strike”. Its popularity increased rapidly and it became an individual game.

Play the most popular online team-based action shooter! Support your teammates, complete missions, eliminate all your opponents and take out their sites to win.

Quickly access Valve games like Half-Life, Counter-Strike and Counter-Strike Condition Zero through Steam. Steam provides an instant-message client that also works in-game and updates the games automatically.

Although Steam is an online gaming platform, it’s basically a distributed file system and shared set of technology components that can be implemented into any other software application. Steam is an easy way to access a variety of Valve games, including games like Counter-Strike 1.6, which introduces the new riot shield, the official CS bot and more.


System requirement

Minimum: 500 mhz processor, 96mb ram, 16mb video card, Windows 2000/XP/ME/SE, Mouse, Keyboard, Internet Connection

Recommended: 800 mhz processor, 128mb ram, 32mb+ video card, Windows 2000/XP, Mouse, Keyboard, Internet Connection



  






Tuesday, September 13, 2011

ලස්සන සිංදු 50 ක්




























සැම දෙනාම කැමතියිනේ ඉතින් ලස්සන සිංදු අහන්න ඔන්න මට හම්බුනා ලස්සන සිංදු ටිකක් විශාරද නන්දා මලනි ගේ මේ සිංදු ටික ඔක්කොම ලස්සනයි. මිඩියාෆාය වලින් තමා අෆ්ලොඩ් කලේ ඩවුන් ලොඩ් කර ගන්නත් ලේසියි. ඔක්කොම සිංදු පනහක් තියනවා..........එකෙන් එක අෆ්ලොඩ් කරේ එක නිසා බා ගන්න ලේසියි තොරගෙන.

   ඔයාලාගේ කොමෙන්ට් එකක් බලා පොරොත්තු වෙනවා...................:)
       මේන්න ලින්ක් එක මේන්න මෙතනින් බා ගන්න

Friday, July 15, 2011

ලකිගේ EnGlisH~ හෝඩිය

A මිනිහා අදත් Bලා නේද? Cමන් අයියා ඔහොම්මම තමයි බොන්න ගියාම. ඩෝසරේට Dසල් ගහනවා වගෙ තමයි බොන්න ගියාම. Eයෙත් හොදටම බිලා ආවේ . එයාගෙ අයියා නම් හොද වැදගත් සල්ලිකාරයෙක්. Fගනිස්තානයට විකුනුවා මේකා Gවිතේ නිකං අපරාදේ කලකන්නි කරගන්නවා. Hච්චර හොද පරම් පරාවක මිනිහෙක්නෙ. Iයො කියලා වැඩක් නෑ. Jන් අක්කාටත් එපාවෙලා බැරි තැන තමයි දමලා ගහලා ගියේ.Kැමක් කියනවා කියලා තුන් හිතකින්වත් හිතන්න එපා. Lලෙන්න වැලේ වැල් නැතිව මිනිහා ඉන්න කොට තමයි දුක හිතිලා. Mමා නෝනා සින් එකට Nටර් උනේ. කෝ Oවා මිනිහට ගානක්වත් නැ . Pටරයා රැට රැට ගෙට රින්ගනවා කියලා කවුද Qවුවාහම "කමක් නැ ඩෝ උගේ Rතිකේ ශක්තිමත්. මට ඊයෙත් බාගයක් අරන් දුන්නා ." කිවුවලු දැන් ඇS පෙනිමත්හොදටම අඩුයි. හන්දියේ කඩේ Tමේකර් ජෝබ් එක කරන කලෙ Uත් ක්ලබ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදලා දිලත් මාට්ටු වුණා. එක දවසක් නිවාඩු අරගෙන දවස් 2ක් නෑවිත්ලව් ඩබල් කරන නිසා ඒ දවස් වල මිනිහට කිව්වේ Wසිමන් කියලා. දොස්තර මහත්තයා Xරේ එකක් අරන් කිවුවලු මෙහෙම කේස් එකක් Yදය ඉතිහාසෙටමවත් නැතුව ඇති කියලා. කරැමක්කාරයා !!! ඔය යන්නේ පාර පුරා Zග් සැග් වේවි............
-

Friday, July 8, 2011

පිස්සු හෑදෙන ලස්සන කතා නෑවතත්

ආ ලවි

බදින්න කලින් love
බෑන්දට පස්සේ අයි love
උන්ගේ පෑටවු රි love
අපට මොකද බො love

ආ කොහේද නංගි වෑඩ
කටුනයක වෑඩ
මොකද නංගි බඩ
අපේ බොස්ගේ වෑඩ

Thursday, June 30, 2011

ලකිගේ පිස්සු හැදෙන took


අප්පමාදො අමතපදං
මේක ලිව්වේ හිටපු ගමන්!

ගිරවෙක් උනානම් ලස්සන කොළපාට
ගීයක් ගයන්නම් ඔබෙ මංගලදාට
නරියෙක් උනානම් ලස්සන කළුපාට
හුවක් කියන්නම් ඹබ පැනලා යනදාට

මා වැනි බිලින්දා
වර වර ලගට කැන්දා
දිලාගේ නැන්දම්මා
නපුරැ වේවිද මන්දා

ජිවිතය නැමති විශ්ව විද්‍යාලයේ
ආදරය නැමති විෂය හදාරන විට
ලැබෙන එකම උපාධිය
වේදනාව පමනි.

Tuesday, June 21, 2011

A Walk To Remember (2002) DvDrip

a walk to remember cover

Love and loss throughout two very young lives. Landon Carter and Jamie Sullivan - two people who find themselves unexpectedly thrown together after a practical joke between Landon and his friends which leaves a boy in hospital, as punishment Landon is forced to partake in some after school activities including the spring play. The truth of the matter is Landon can't act, so he acquires the help of the beautiful but some what invisible Jamie you see Jamie doesn't need to be noticed, she is quiet and keeps her self to her self most of the time, Landon and his friends always make fun of Jamie as if it is a day to day task, but one day Landon brings up the courage to ask for her help with his lines, through trials and tribulations leading up to this play Land some how falls in love with the beautiful ministers daughter abandoning his friends to be with her Landon shares a true love with the girl, but a heart breaking secret lies between the couple, can they save their relationship and make all their dreams come true?

a walk to remember sc3

a walk to remember sc2

a walk to remember sc1

a walk to remember sc

Title.........[ A Walk to Remember
Year..........[ 2002
Genre.........[ Drama / Romance
IMDB url......[ http://www.imdb.com/title/tt0281358/
Runtime.......[ 01:41:48

Download Links >>
Single Link (මුලු ෆිල්ම් එකම එක ලින්කුවෙන් බා ගන්න පුලුවන් මේ සයිට් එකෙන්)

No Pass...

Multi Links >>
http://safelinking.net/d/845de9a95e
http://safelinking.net/d/9158db3dd7
http://safelinking.net/d/0fef746dab
http://safelinking.net/d/4c37f3b64b
http://safelinking.net/d/191928a987
http://safelinking.net/d/a2210725a0
http://safelinking.net/d/42cdb289e6

No Pass

Torrent >> (ටොරන්ට් වලින් බා ගන්න)


මේකනම් හොදම හොදම ලස්සනම ආදර ෆිල්ම් එකක් මාත් බෑලුවා ලස්සනම ලස්සනයි මුලු ෆිල්ම් එක පුරාම අදරය තමා ඔයාලත් ඒක බා ගෙන බලන්නකෝ මම කියනවාට නේමේ බෑලුවට පස්සේ ඔයාලම හිතන්නකො හොදද නෑද්ද කියලා..............එහෙනම් තව හොද පොස්ට් එකකින් හමු වේන්නම් ........

I say everyone must watch...

Thnx goes to original uploader
___________________________________
Sǿmétimé Téαrş Fάłł Ǿff n Σvén Cάŋ'ŧ Fèéł Λm Ćryiŋy…
Devil Inside

Wednesday, May 11, 2011

මෙන්න ෆේස්බුක් චෑට් වලදි ඔයාගේ හෑගීම් පෙන්නන්න පුලුවන් කෝඩ් ටික නියමයි නේද?

                                        

                  
                                         පට්ටයි නේද ? ටර්යි කොරොලා බලන්නකො                                           

Monday, May 2, 2011

බිප් හඩවල් මගින් පරිගණකයේ ලෙඩ සෙවීම

Add caption

  • බීප් හඩවල් නැත = පවර් සප්ලයි එකේ  මවු පුවරුවේ දෝශයකි
  • කෙටි බීප් හඩක් = පරිගණකය සාමාන්‍ය තත්වයේ පවතී.
  • කෙටි බීප් හඩවල් දෙකක් POST/CMOS හි දෝශයක්
  • එක දිගටම පවතින බීප් හඩ =  පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි
  • නැවත නැවත ඇතිවන බීප් හඩ = RAM එකේ ඇතිවන දෝශ
  • එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬක් = මවු පුවරුවේ ඇති දෝශයකි
  • දිගු බීප් හඬ තුනක් = යතුරු පුවරුවේ දෝශයකි
  • නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ = ප්‍රොසෙසරය අධිකව රත්වීම
  • එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් = ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි




  •  හොදයිනම් කොමෙන්ට් එකක් දාලා යන්නකො............

Sunday, May 1, 2011

ආදරය කියාගන්න බැරිවුනොත් දුකද්ද නැහැ

තමන් ආදරය කරන තරුනියට ආදරය ප්‍රකාශ කරන්නට නොලැබීම තුල සුන්දරත්වයක් තිබේ යැයි කෙනෙකු කීවොත් ඔබ එකග වෙනවාද? බොහෝදෙනකුගේ පිලිතුර නැත යන්නයි. එහෙත් ප්‍රකාශ නොකල ආදරය සුන්දරයි. බර වචරනයක් යොදා කියන්නේ නම් එය නොකැලැල් (හික්ස් :කැපිටල් ඩී. ඒ ආදරයට සීමා මායිම් නැ. ඒ වලක්වන්න කාටවත් බැ. ඉතින් සුන්දරත්වයක් නැ කියන්නෙ බොරු කතාවක්නෙ.
කෙනෙකුගේ සිත් තුල ආදරයක් ඇති වන්නේ තරා තිරම,ප්‍රමානය අනුව නොව. වැදගත් වන්නේ ආකර්ශනයයි. මේ ආකර්ශනය කලකින් ආදරයකට පෙරලෙනව(මට නම් තවම එහෙම නැ ). තමාගෙ සිතේ අදහස් කියන්න මං සොයනවා. නමුත් ආදරය කිරීමට පෙර ඇය/ඔහු ගැන සෙවිය යුතුයි. 
බොහෝ තරුනියන් ගුප්තයි. තමාගෙ සිතෙ තියන දෙ එලියට දමන්නෙ නැ. එවැනි කෙනෙක්ට ආදරය ප්‍රකාශ කලහොත් එසැනින්ම එය බිද වැටේ .
තව තරුනියන් පිරිසක් ඉන්නව තම සිතෙ ඇදි තිබෙන රූපය හැරෙන්නට වෙන කිසිම රූපයකට අකමැති අයයි. ආදරය කිරීමට පෙර කෙසේ හෝ මේ අදහස දැනගත් යුතුයි. 
මේ සියල්ල දැනගත් පසු ඇය ඔබට අකමැති බව පැහැදිලි නම් ආදරය ප්‍රකාශ නොකර සිටීම නුවනට හුරුය. එවිට ඇයට නොකියා සිතින් පෙම් කරන්නට හැකිය(මං වගේ. කිසිදු අප්‍රසාදයක් නොමැතිව ආශය කරාවි. ඔබේ සිතට මිහිරි හැගීමක් දැනේවි(හ්ම්ම්ම්ම්....) . දුක් මුසු වු ප්‍රීතියක් ලැබිය හැක්කේ එවිටයි. 
සැම දෙයකම දෙපැත්තක් තියනවා. ආදරය ප්‍රකාශ කරන්නට ගොස් සිත් තැවුල් ඇති කර ගන්නවට වඩා සිතේ ප්‍රේමයට වහල් වී සිටීම කොතරම් හොදයිද




අපි ආදරය වෙනුවෙන්ම මුනු පොතේ පොඩි ලොකු ගුරුප් එකක් හදලා තියනවා එකටත් එකතු වෙන්න 
                                                                                                              මෙතන ඔබලා එකතු වෙන්න ඔබට ජය


පුලුවන්නම් මොකක් හරි දෙයක් ලියලා යන්න එක මට ලොකු හයියක් කියලා මම කියනවා :)

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය

ඇත්තෙන්ම අපි මේ සම්බුද්ධත්ව ජයන්තිය මීට කලින් අහපු, සමරපු දෙයක් නෙවේ. ඒකයි බොහෝ අයට ඒක නුහුරට ඇහෙන්නේ. මේ සුන්දර සිතිවිල්ල මුලින්ම ඇතිවුනේ අපේ කාලයේ පහළ වූ උදාරතර මිනිසකුගේ පරම සුන්දර වූ හද මඬලක. අප ගුරු දේවෝත්තම, පරම කළ්‍යාණමිත්‍ර පූජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ සිතේ තමයි මේ උදාර සිතිවිල්ල පහල වුනේ. ඒක සිද්ධ වුනේත් මහා පින්වන්ත භූමියකදී. ඒ ගයාවේ බෝමැඩ අසළදී. ඉතින් එදා ඒ ආකාරයට ඇතිවුන සිතිවිල්ල කෙමෙන් සමාජගත වුනා. දැන් අපි ඒ උදාරතර, අසිරිමත් නිමේෂයේ එළිපත්තට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි හිතුවා මේ පණිවුඩය හැකිතාක් බෞද්ධ සමාජය තුළට ගෙනයන්න. හුදු පණිවුඩයක් විදියට නම් නෙවේ. විධිමත්, අර්ථවත් වැඩපිළිවෙලක් ඔස්සේ. බුදුරජාණන් වහන්සේගේ ඒ පරම ගාම්භීර වූ සත්‍යවාදී ධර්මය සියළු ලෝ සත හට විවර කරන්නට මේක හොඳ අවස්ථාවක්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 45ක් පුරාවටම ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් සිද්ධ කරන ලද්දේත් ඒ දේමනේ  අපෙ දෙයට්‍ර කමති ඔනම කෙනෙක් මෙම ගෘපය සමග අකතු වන්න    https://www.facebook.com/home.php?sk=group_205598329472249

Windows 7 Keyboard Shortcuts

The → symbol stands for the right arrow key, ← for the left arrow key, etc.

Win+ Maximize the current window
Win+ If the current window is maximized, restore it; if the current window is restored, minimize it
Win+ Dock the current window to the left half of the screen
*If it is already docked left, it is moved to the right half of the screen
*If it is already docked right, it is restored to its original size
Win+ Dock the current window to the right half of the screen
*If it is already docked right, it is moved to the left half of the screen
*If it is already docked left, it is restored to its original size
Win+Shift+←  Move current window to the left monitor (with dual monitors)
Win+Shift+  Move current window to the right monitor (with dual monitors)
Win+Home Minimize all but the current window
Win+Space  Peek at the desktop
Win+[Plus sign]  Zoom in
Win+[Minus sign]  Zoom out
Win+P  Open the projection menu (generally used for laptops connected to projectors)
Alt+P  In Explorer, show/hide the preview pan


Taskbar Modifiers (New in Windows 7)
Shift+Click  Open a new instance of the program
Ctrl+Click  Cycle between windows in a group
Middle Click  Open a new instance of the program
Ctrl+Shift+Click  Open a new instance of the program as Administrator
Shift+Right-Click  Show window menu

Managing Windows
Alt+F4  Close the active window
Alt+Tab  Switch to previous active window
Alt+Esc  Cycle through all open windows
Win+Tab  Flip 3D [more info]
Ctrl+Win+Tab  Persistent Flip 3D
Win+T  Cycle through applications on taskbar (showing its live preview)
Win+M  Minimize all open windows
Win+Shift+M  Undo all window minimization
Win+D  Toggle showing the desktop


Starting Programs
Win+1  Open the first program on your Quick Launch bar
Win+2  Open the second program on your Quick Launch bar
Win+n  Open the nth program on your Quick Launch bar
Win+U  Open the ease of access center
Win+F  Open the search window
Win+X  Open the Mobility Center
Win+E Open Explorer Win+R Open the Run window [more info]
Win+B  Move focus to notification tray (the right-most portion of the taskbar)
Win+P  Open the projection menu (generally used for laptops connected to projectors) Win+Pause  Open the System Properties portion from the Control Panel
Ctrl+Shift+Esc  Open Windows Task Manager


Logging In And Out
Win, ,  Enter Shutdown
Win, →, →,  R Restart
Win, →, →,  S Sleep
Win, →, →,  W Switch Users
Win+L  Locks computer


Viewing Folders With Explorer
Alt+  Go back
Alt+→  Go forward
Alt+↑  Go up a directory
Alt+D  Move focus to address bar
Alt+D, Tab Move focus to search bar
Alt+Enter Open the Properties window of the current selection
Ctrl+Mousewheel  Change the view type (extra large, small, list view, detail, etc.)
Alt+P  Show/hide the preview pane

පොඩ්ඩක් විතර ස්පියිඩ් කොර ගන්න

  • මේ වැඩේ ඉතාම සුලු වැඩක්......  ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මෙන්නෙ මේ ලින්කුවෙන් මේසොෆ්ට්වෙයාර් එක බාගන්ට.... ඒකෙ නම තමයි  CCleaner 
ඔන්න ලින්කුව.... http://www.filehippo.com/download_ccleaner/  

  • ඔය සොෆ්ට්වෙයාර් එකෙන් කොරන්නෙ ඔයගේ කොම්පියුටර් එකේ සේව් වෙලා තියෙන අවශ්‍ය නැති එක එක හුට්ටප්පර මකලා දැමීමයි..... උදාහරණයක් විදිහට ගත්තොත් ඔය :-
     temporary files
     internet history
     cookies වැනි දේවල්...............

  • දැන් අර බාගත්තු සොෆ්ට්වෙයාර් එක කොම්පියුටරයට ඉන්ස්ටෝල් කොරගන්ටකො...........

  • දැන් ඒ ඉන්ස්ටෝල් කොරපු සොෆ්ට්වෙයාර් එක ඔපන් කොරලා ඔයාට උවමනා නැති  එව්වට ටික් එකක් දාලා  Run  Cleaner  කියලා තියන බට්න් එක ක්ලික් කොරන්ට.....
මේ වැඩෙන් ඉතින් ඒ හැටි ස්පීඩ් එකක් එන්නෙ නැහැ..... ඩිංගිත්තක් විතර ස්පීඩ් වෙනවා.........

..:: ගිනි හිවලා වැඩිවියට පත්වෙලා

..:: ගිනි හිවලා වැඩිවියට පත්veලා ::..

..:: කැමති විදියට බ්ලොග් එකට තීම් හදාගන්න මෙන්න නියම ක්‍රමය ::..

..:: කැමති විදියට බ්ලොග් එකට තීම් හදාගන්න මෙන්න නියම ක්‍රමය ::..

..:: ඔයාගෙ බ්ලොගයට හෝ වෙබ් එකට ලස්සනට එකතු කරන්න පුලුවන් දෙයක්. බලන්න මේක දැකල තියෙද කියල ::.. | ..:: සිප්සල ::..

..:: ඔයාගෙ බ්ලොගයට හෝ වෙබ් එකට ලස්සනට එකතු කරන්න පුලුවන් දෙයක්. බලන්න මේක දැකල තියෙද කියල ::.. | ..:: සිප්සල ::..

Friday, April 29, 2011

මම කියන්නම්

මම මම ගෑන පොඩ්ඩක් විතර කියල වෑඩ පටන් ගන්නම්කො මම දමිත් ..............මම ඉතින් අලුත් අලුත් දේ හොයන්න කෑමති එකා ........හරි හරි අපි පස්සෙ කතා කරමුකො දෑන් වෑඩ පටන් ගන්න ඔන