සැම දෙනාම කැමතියිනේ ඉතින් ලස්සන සිංදු අහන්න ඔන්න මට හම්බුනා ලස්සන සිංදු ටිකක් විශාරද නන්දා මලනි ගේ මේ සිංදු ටික ඔක්කොම ලස්සනයි. මිඩියාෆාය වලින් තමා අෆ්ලොඩ් කලේ ඩවුන් ලොඩ් කර ගන්නත් ලේසියි. ඔක්කොම සිංදු පනහක් තියනවා..........එකෙන් එක අෆ්ලොඩ් කරේ එක නිසා බා ගන්න ලේසියි තොරගෙන.
ඔයාලාගේ කොමෙන්ට් එකක් බලා පොරොත්තු වෙනවා...................:)
මේන්න ලින්ක් එක
මේන්න මෙතනින් බා ගන්න
No comments:
Post a Comment