Pages

Thursday, June 30, 2011

ලකිගේ පිස්සු හැදෙන took


අප්පමාදො අමතපදං
මේක ලිව්වේ හිටපු ගමන්!

ගිරවෙක් උනානම් ලස්සන කොළපාට
ගීයක් ගයන්නම් ඔබෙ මංගලදාට
නරියෙක් උනානම් ලස්සන කළුපාට
හුවක් කියන්නම් ඹබ පැනලා යනදාට

මා වැනි බිලින්දා
වර වර ලගට කැන්දා
දිලාගේ නැන්දම්මා
නපුරැ වේවිද මන්දා

ජිවිතය නැමති විශ්ව විද්‍යාලයේ
ආදරය නැමති විෂය හදාරන විට
ලැබෙන එකම උපාධිය
වේදනාව පමනි.

9 comments:

  1. එල එල මචන් පට්ටයි..............:D

    ReplyDelete
  2. තාම පටන් ගත්තා විතරයි තව ඉස්සරහට හොද හොද සෙල්ලම
    damith:::::::::::::::::::::::::::::::::::

    ReplyDelete
  3. කවි ටික පට්ට. ඉස්සර ඕවගේ සීන් යාලුවන්ගේ ඔටෝවල ලිව්වා දැන් නම් එකක්වත් මතක නෑ.

    ප.ලි. - මල්ලි ward verification අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ලේසියි. ඒකට මේ ටියුට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    තව එකක්. අර පහලින් තියෙන popular post widget එක සයිඩ්බාර් එකෙන් දාන්න. එතකොට බ්ලොග් එකට එල.

    ඔන්න ආපු එකේ මම ෆලෝ පාරකුත් දාලම යන්නම්.

    ReplyDelete
  4. නියම වදන් ටික .........
    නියමයි .....

    ReplyDelete
  5. සිතුතියි සන්ජය අයියා :)

    ReplyDelete