Pages

Sunday, May 1, 2011

පොඩ්ඩක් විතර ස්පියිඩ් කොර ගන්න

  • මේ වැඩේ ඉතාම සුලු වැඩක්......  ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මෙන්නෙ මේ ලින්කුවෙන් මේසොෆ්ට්වෙයාර් එක බාගන්ට.... ඒකෙ නම තමයි  CCleaner 
ඔන්න ලින්කුව.... http://www.filehippo.com/download_ccleaner/  

  • ඔය සොෆ්ට්වෙයාර් එකෙන් කොරන්නෙ ඔයගේ කොම්පියුටර් එකේ සේව් වෙලා තියෙන අවශ්‍ය නැති එක එක හුට්ටප්පර මකලා දැමීමයි..... උදාහරණයක් විදිහට ගත්තොත් ඔය :-
     temporary files
     internet history
     cookies වැනි දේවල්...............

  • දැන් අර බාගත්තු සොෆ්ට්වෙයාර් එක කොම්පියුටරයට ඉන්ස්ටෝල් කොරගන්ටකො...........

  • දැන් ඒ ඉන්ස්ටෝල් කොරපු සොෆ්ට්වෙයාර් එක ඔපන් කොරලා ඔයාට උවමනා නැති  එව්වට ටික් එකක් දාලා  Run  Cleaner  කියලා තියන බට්න් එක ක්ලික් කොරන්ට.....
මේ වැඩෙන් ඉතින් ඒ හැටි ස්පීඩ් එකක් එන්නෙ නැහැ..... ඩිංගිත්තක් විතර ස්පීඩ් වෙනවා.........

No comments:

Post a Comment